අංජන සහ තාරක සහෝදරයෝ සුහද සදහම් සංකල්පයකට අනුව ශ්‍රී ලංකා මාතෘභූමියට, ත්‍රිවිධ හමුදාවට, පොලීසියට සෙත්පතා, දිවි පිදූ රණවිරුවන්ට පිං පිණිස බුදු පිළිම 1,000ක් නොමිලේ ඉදිකරවා දීමේ දීප ව්‍යාප්ත ව්‍යාපෘතිය.