" අද හැමෝම කියන දෙයක් තමයි ලෝකයේ දරුණුතම ආයුධය සොයාගත්තේ ඕපන්හයිමර් කියන එක. ඒ තමයි පරමාණු බෝම්බය. නමුත් ලෝකයේ එතෙක් මෙතෙක් සොයාගත්ත දරුණුතම ආයුධය සොයා ගත්තේ බුදුරජාණන් වහන්සෙයි. ඒ තමයි නිර්වාණය. පරමාණු බෝම්බය නිර්මාණය කළේ මිනිසුන්ව විනාශ කරන්න. ඒකෙන් විඤ්ඤාණය විනාශ වෙන්නෙ නෑ. ඒත් නිර්වාණයෙන් පුලුවන් විඤ්ඤාණයත් විනාශ කරන්න. ඒ අනුව නිර්වාණය කියන්නෙ නැවත ඉපදීම වළක්වා ගත හැකි මට්ටමේ අතිප්‍රබල ආයුධයක්. "
- තාරක රොද්‍රිගො, ත්‍රිමාණ නිර්මාතෘ