Lakruwani Wimalaratna
" ගුරුවරයෙකුට තියෙන ඉහළම සතුට තමයි දරුවෙක්ගෙ ජයග්‍රහණය.
මට ගොඩාක් සතුටුයි ඔයාගෙ ප්‍රගතිය සහ ඔයා දැන් ඉන්න තත්වෙ ගැන. ඉතින් මම
හැමදාමත් වගේ ඔයාට ප්‍රාර්ථනා කරන්නෙ දියුණුවේ හිනි පෙත්තටම යන්න
වාසනාව, ශක්තිය සහ ධෛර්යය ලැබෙන්න කියලා. "
Dakshika Jayathilaka
" Awesome work.. Keep it up...
Really happy to see your improvements day by day.. ! "
Dushantha Maduranga
" Appreciate the good work.
ගොඩක් ලස්සනයි වැඩේ.
දිගටම කරගෙන යන්න. "
Sanjaya Elvitigala
" But I still think that is not what you best at.
You know what I mean.
Anyway if you live what you are doing keep doing it.
I wish you all the very best. "
Anjalee Roja
" Thanks Danula for sharing your knowledge.
I know it took long time and so much dedication to reach this level. "
Kusal Wijewantha
" Well done. Very impressive.
Keep up the good work !!! "
Ven. Raththota Seelawansa Thero
" බොරලැස්ගමුව පරමධර්මවර්ධනාරාම විහාරස්ථානය සදහා නිර්මාණය කරන ලද
වෙබ් අඩවිය ඉතාමත් අලංකාර ලෙස නිර්මාණය කර ඇත.
මෙලෙස අන්තර්ජාලය හරහා රටටත්, ලෝකයටත් අප විහාරස්ථානය සම්බන්ධ
තොරතුරු බෙදා හැරීමට තීරණය කිරීම,
විහාරස්ථානයට මෙන්ම ගමටත් කරන ලද උතුම් සේවාවකි. "
Dinasiri Wijesinghe
" Good luck.
May everything you do be totally successful. "