Ishara Lakmina
Journalist
"මා හදාරන ලද ජනමාධ්‍ය උපාධිය සඳහා ICT විෂය අනිවාර්යයෙන් සමත්විය යුතු විෂයක් විය. විශ්වවිද්‍යාලයේ වාර විභාග සඳහා වූ ICT විෂයන් දෙකක් වන Ms Word සහ Photoshop යන විෂයන් ද්විත්වය සමත් කර ගැනීමට මා හට හැකියාව ලැබුණේ, පැය 6ක පමණ කාලයක් දනුලගෙන් එම විෂයන් ඉගෙන ගත් බැවිනි. දනුල විසින් උගන්වන ලද ක්‍රමයන් අත්හදා බැලීම තුළින් ලැබූ පන්නරයෙන් එම විෂයන් සමත් වූ අතර උපාධිය නියමිත වසර 4ක කාලය තුළ සාර්ථකව නිමාවට පත් කර ගැනීමට මා හට හැකිවිය."
Ven. Raththota Seelawansa Thero
Chief Incumbent, Paramadharmawardanaramaya
"බොරලැස්ගමුව රත්තණපිටිය පරමධර්මවර්ධනාරාම විහාරස්ථානය සදහා නිර්මාණය කරන ලද වෙබ් අඩවිය ඉතාමත් අලංකාර ලෙස නිර්මාණය කර ඇත. මෙලෙස අන්තර්ජාලය හරහා රටටත්, ලෝකයටත් අප විහාරස්ථානය සම්බන්ධ තොරතුරු බෙදා හැරීමට තීරණය කිරීම, විහාරස්ථානයට මෙන්ම ගමටත් කරන ලද උතුම් සේවාවකි."